බැච් එක!

“කාටද මල් පොකුර?” 💐

“තව එකෙක්
බැඳලා
බැච් එකේ අපේ!” 😊

“කාටද මල් පොකුර?” 💐

“අපේ බැච් එකේ නං
තව එකෙක් යන්නම ගිහින් ” 😢

දෙදෙනෙක්!
27 ක් 72ක්
වයස පිළිවෙලින්.
මුණ ගැහිලා මගදි
කොහෙදෝ යන ගමන්.

-සුමුදු

Leave a comment